IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


වැලිගම මුහුදේ පාවූ මළ සිරුරක් ගොඩගනී

(තරංග ගුණරත්න) 
 
වැලිගම  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට  මුහුදෙහි පාවෙමින් තිබූ පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක්  අද(8 ) සොයාගත් බව වැලිගම පොලිසිය පවසයි.

නාවික හමුදා නිලධාරීන්ගේ සහය ඇතිව මළසිරුර  ගොඩබිමට ගෙන එමට කටයුතු කර තිබේ.

මිය ගිය පුද්ගලයා වයස 40 ක පමණ අයකු විය හැකි බවද ඔහු පිළිබඳව  නිවැරදි තොරතුරක් මේ දක්වා ලැබී නොමැති බවද  පොලිසිය කියයි.

මෙම මරණය  සම්බන්ධයෙන්  ස්ථානිය අපරාධ විමර්ශන කටයුතු හා මහෙස්ත්‍රාත් පරීක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතය. 



අදහස් (0)

වැලිගම මුහුදේ පාවූ මළ සිරුරක් ගොඩගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site