(ජයන්ත සමරකෝන්)
වැලිකඩ බන්ධනාගාරයේ රැදවියෙක් පළා යාමේ අදහසින් මුළු රැයක් බන්ධනාගාර වහළය මත නැඟ සිටියදී අත්අඩංගුවට ගෙන ඇතැයි බන්ධනාගාර ආරංචිමාර්ග කියයි.
වැලිකඩ බන්ධනාගාරයේ චැපැල් වාට්ටුවේ රඳවා සිටි වසරක සිර දඩුවම් නියම වු අයෙක් මෙලෙස පැන යාමට තැත්කර තිබියදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
මීට පෙරද මෙවැනි සිදුවීම් වාර්තා වී ඇති අතර කිසිදු රැදවියෙකුට පැන යාමට නොහැකි වු බවද බන්ධනාගාරය පවසයි. අවුරුදු උදාවත් සමඟ සෑම වසරකම මෙවැනි සිදුවීම් වාර්තා වන බවද බන්ධනාගාරය සඳහන් කරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වැලිකඩින් පනින්න හැදූ සිරකරුවෙක් අත්අඩංගුවට
viraj Wednesday, 17 April 2019 03:51 AM
පැනපු අය නම් ඉන්නවා එලියට ආරංචි වුනෙ නැති වුනාට. ඊට වඩා අලුත් ක්‍රම දැන් භාවිතා කරන්නේ.