IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වෛරස් හා දිලීර භාවිතයෙන් සේනා මර්දනයට පරීක්ෂණ

(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

 
නියෝක්ලියෝ පොලි හෙඩ්ඩ්‍රසිස් නැමති වෛරසය, බැසිලස්තුරින්ජියසිස් බැක්ටීරියාව හා කෘමීන්ට ආසාදනය වන දිලීර වර්ග උපයෝගි කර ගනිමින් සේනා දළඹුවා මර්ධනය කිරීමට ඇති හැකියාව පිළිබඳව පරීක්ෂණ පවත්වමින් සිටින බව උද්‍යාන භෝග පර්යේෂණ හා සංවර්ධනය කිරීමේ ආයතනයේ කීට විද්‍යා අංශයේ ප්‍රධානී එස්. එස්. වැලිගමගේ මහතා පවසයි.
 
විදේශීය රටවල්වලින් ඉහත වෛරස් හා දිලීර නියැදි(සාම්පල) ගෙන්වාගෙන පරීක්ෂණ පවත්වමින් සිටින බවද ඒ මහතා පැවසීය.
 
මෙරටදී ඒ සඳහා සුදුසු ක්ෂුද්‍ර ජීවීන් සොයා ගැනීම හා විදෙස් රටවල්වලින්ද ගෙන්වාගෙන මෙම දළඹුවන් මර්දනයට ක්‍රම යොදා ගැනීමට අදහස් කරන බවද පවසන  ඒ මහතා,  මෙම දළඹුවා සැඟවී සිටීම නිසා මර්ධනය කිරීම අපහසු වී ඇති බවත්, විවිධ උගුල් ක්‍රම අත්හදා බැලීම කරන බවද කීය. නිර්දේශ කරන ලද පලිබෝධ නාශක පහක් භාවිත කිරීම, නියම කන්නයට සාමුහිකව වගා කිරීම, පාංශු ප්‍රතිකර්ම, අසාදිත බෝග විනාශ කිරීම, හානියට පත් ශාක පුළුස්සා දැමීම ආදී ප්‍රතිකර්ම ක්‍රියාත්මක කළ යුතු බවත් එස්. එස්. වැලිගමගේ මහතා වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

වෛරස් හා දිලීර භාවිතයෙන් සේනා මර්දනයට පරීක්ෂණ

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32072 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14538 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11250 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 37 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 297 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1246 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site