චන්ද්‍රසේන ගමගේ සහ ආරියදාස කොඩිතුවක්කු
ඝාතනය කර වීරවිල වැව ආසන්නයේ දමා ගොස් සිටි ත්‍රී රෝද රථ රියදුරාගේ ඝාතනයට සම්බන්ධ බවට සැකකරන පුද්ගලයන් 7 දෙනෙකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අද (12) අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට පත්වූවන් අතර ඉතා මෑතකදී පාසල් ගමන අවසන් කළ වයස අවරුදු 21ක් වෙන තරුණයන් දෙදෙනෙකු ද සිටින බව පොලීසිය පවසයි.
අත්අඩංගුවට පත් වූවන් ඇඹිලිපිටිය හා වීරවිල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පහර කෑමට ලක්ව මිය ගොස් සිටියේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ රුවන් වනිගසේකර තරුණයෙකි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වීරවිල රියදුරාගේ ඝාතනයට 7 ක් අත්අඩංගුවට