(අශෝක තිලකරත්න)
වීරවිල වැවේ කණ්ඩිය මතදී ත්‍රිරෝද රථ රියදුරෙකු කපා කොටා මරා දමා ඇතැයි වීරවිල පොලිසිය පවසයි.
මෙලෙස ඇත්තේ වීරවිල රණසිරිපුර පදිංචි 39 හැවිරිදි රුවන් වනිගසේකර නැමති අයෙකි.
මෙම ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර මේ සම්බන්ධයෙන් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැති බව පොලිසිය කියයි.
වීරවිල පොලිසිය මෙම මිනීමැරුම සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
වීරවිල රියදුරෙකු කපා කොටා ඝාතනය කරලා