IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


‘වාරිමාර්ග පනත අනුව රත්නපුර අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතුයි‘ - ගාමිණී ජයවික්‍රම

( අප්සරා යෝසිත් විජේසූරිය)

ගංඟා ඉවුරු ආශ්‍රිත ස්වභාවික පිහිටීමට හානිකරවූ ආපදා තත්වයන්ට බලපෑම් සිදුකරන්නාවූ අනවසර ඉඳිකිරීම් වාරිමාර්ග පනත අනුව ඉවත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තු විධායක ඉංජිනේරු ඇතුළු රත්නපුර දිස්ත‍්‍රික්කයේ වගකිවයුතු නිලධාරීන් වහා ක‍්‍රියාත්මක විය යුතු බව වනජීවී සංරක්‍ෂණ අමාත්‍ය ගාමීණී ජයවික‍්‍රම පෙරේරා මහතා රත්නපුරදී පැවසුවේය.

‘‘ආපදාව පැමිණිවිට ක‍්‍රියාත්මකවනවාට එය වැළැක්වීමට ක‍්‍රියාත්මකවීමයි අප කළයුත්තේ‘‘ යයි ඇමැතිවරයා කීය.

වන සම්පත් රත්නපුර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පැල්මඩුල්ල ඡන්ද කොට්ඨාසයට අයත් ග‍්‍රාම නිලධාරී වසම් 12ක පසුගිය වර්ෂා කාලයේ සිදුවූ ගංවතුර හානි  සහ නායයාම් පිලිබඳව සාමාන්‍ය ජනජීවිතය යථාවත් කිරීමේ වැඩපිලිවෙළ සම්බන්ධව රත්නපුර ප‍්‍රදේශීය ලේකම් කාර්යාලයේදී අද(26) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි. 



අදහස් (2)

‘වාරිමාර්ග පනත අනුව රත්නපුර අනවසර ඉදිකිරීම් ඉවත් කළ යුතුයි‘ - ගාමිණී ජයවික්‍රම

ranjith bogoda Tuesday, 27 June 2017 12:21 AM

මේවා ජනතාවට කියන්න ඕනි දේවල් නෙමෙයි. එයාල කරන්න ඕනි දේවල් අපිටද කියන්නේ

:       0       0

සෙනෙවි Wednesday, 28 June 2017 06:00 AM

වාරිමාර්ග පණතෙ ගංගා ඉවුරු වල අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම සඳහා බලයක් නැත. ඒ බලය ඇත්තේ ඉඩම් සංවර්ධන පණතේ, පරිසර පනතේ, සහ ආපදා කලමනාකරන පණතෙහිය. මේ ඇමතිවරු කිසිවක් නොදැන දොඩවති .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site