IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වාරිමාර්ගයේ උසස් නිලධාරින් දෙදෙනෙක් රිමාන්ඩ්

නිමන්ති රණසිංහ
 
ඉන්දියාවේ බැංගලෝර්හි පැවැත්වූ පුහුණු වැඩසටහනකට සහභාගීවීම සඳහා ව්‍යාජ ලේඛණ සකස් කර එමගින් රුපියල් ලක්ෂ 12ක මුදලක් වංචා කළැයි කියන සිද්ධියකට අදාළ වාරිමාර්ග ජලසම්පත් කළමණාකරණ අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරීවරයා සහ අභ්‍යන්තර විගනකවරයා ලබන 07 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය අද (28) නියෝග කළාය.

 
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ වාරිමාර්ග ජලසම්පත් කළමණාකරණ අමාත්‍යාංශයේ ප‍්‍රධාන ගණකාධිකාරීවරයා වූ සුදුහුම්පල මහනුවර පදිංචි හේවාවසම් අත්තනායකලාගේ සරත් අශෝක අත්තනායක සහ එම අමාත්‍යාංශයේ අභ්‍යන්තර විගනකවරයා වූ ඒ. එල්. චන්දන යන අයවලූන්ය.



අදහස් (0)

වාරිමාර්ගයේ උසස් නිලධාරින් දෙදෙනෙක් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31574 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13930 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11081 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 165 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1093 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 304 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site