ඉතාලියේ මිරිස්සගේ සර්විස් ආයතනය වසරක් පාසා පවත්වන කඹ ඇදීමේ තරගය ලබන 21 වැනි දා වෙරෝනා නුවර දී පවත්වන බව ප්‍රධාන සංවිධායක බිමල් ප්‍රනාන්දු මහතා පවසයි.
තරගාවලිය අවසානයේ දී සංගීත ප්‍රසංගයක් පැවැත්වීමට ද නියමිතය.
2025 දෙසැම්බර් මස 18
584
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
287
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෙරෝනා කඹ ඇදිල්ල 21
රුපස් Sunday, 08 June 2014 10:31 PM
මේ කඹ කාරයො කරන්නෙ ගාන කඩා ගැනිල්ල. හැමදාම කලෙත් ඕකමයි.!! (ස)
අනුෂ්කා Monday, 09 June 2014 01:41 AM
කඹ ඇදීම ඉතින් අපේ ජාතික ක්‍රීඩාවනේ. අපේ අය හරිම දක්ෂයි ඔය ක්‍රීඩාවට. වෙරෝන වලත් ඇති චම්පියන්ලා. හොඳ තරගයක් තියෙයි. එතකොට, කොට්ට පොරය හා කනා මුට්ටිය බිඳීමේ තරගය පැවැත්වෙන්නේ සංගීත ප්‍රසංගය අවසානයේද? (දී)
ඉන්දික Monday, 09 June 2014 09:37 AM
මෙහෙ නම් අවුරුද්ද පුරාම තියෙනවා. (දී)
මැක්ෂි ලියනාරච්චි Sunday, 08 June 2014 06:57 PM
හැමදාම අදින ඇද්ල්ලට අමතරව තවත් ඇදිල්ලක් (නදී)