IMG-LOGO

2025 මැයි මස 20 වන අඟහරුවාදා


වර්ණක යොදා පරිප්පූ විකිණූ ව්‍යාපාරිකයාට දඩ

(මහින්ද නිශ්ශංක)

වර්ණක යොදා සකස් කළ පරිප්පු කිලෝ 3800 ක් විකිණිමට සුදානමින් ගබඩාකර තිබූ පිටකොටුව තොග වෙළඳසැලක ව්‍යාපාරිකයකුට මාලිගාකන්ද අධිකරණය මගින් අද (17) රුපියල් 20,000 ක දඩයක් නියම කර රුපියල් ලක්ෂ 6 ක් පමණ වටිනා පරිප්පු තොගය විනාශ කිරිමට නියෝග කර තිබේ.

වර්ණක යෙදූ මෙම පරිප්පු තොගය පාරිභෝගික අධිකාරිය මගින් අත්අඩංගුවට ගෙන එම ව්‍යාපාරිකයාට විරුද්ධව මාලිගාකන්ද අධිකරණයේ නඩු පවරා තිබිණි.



අදහස් (2)

වර්ණක යොදා පරිප්පූ විකිණූ ව්‍යාපාරිකයාට දඩ

Nuwan Tuesday, 17 December 2019 11:16 AM

රුපියල් 20000 ද වැරැද්දට දඩුවම?? අනේ හපොයි.!

:       0       0

damith Tuesday, 17 December 2019 12:26 PM

මේ වගේ අයට මරණ දණ්ඩනය දෙන්න වටින්නේ. කී දෙනෙකුගේ ශරීරයට විෂ ඇතුළු කරනවාද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 340 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 173 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1851 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site