(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
දුම්රිය සේවකයින් ඉකුත් 25 වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් හැටන් දුම්රිය ස්ථානයේ නතර කරනු ලැබූ දුම්රියක් තවමත් එම ස්ථානයේ එලෙසම තබා ඇත.
එදින සිට ඊයේ (01) දා දක්වා උඩරට දුම්රිය මාර්ගයේ කිසිම දුම්රියක් ධාවනය නොකෙරුණි.
වර්ජනය ආරම්භයේ නතර කරනු ලැබූ මෙම දුම්රියේ තිබූ තැපැල් මලු රැසක් තැපැල් දෙපාර්තමේන්තුවේ හැටන් කාර්යාලයේ බාරයට ගෙන අදාළ ප්‍රදේශ වෙත බෙදා හැරීමට පියවර ගෙන තිබිණි.

2025 දෙසැම්බර් මස 16
109
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
915
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
626
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වර්ජනය හේතුවෙන් නැවතූ දුම්රියක් දින 7ක් නැවතුම්පළේ
lalithm Wednesday, 02 October 2019 07:05 AM
තමන්ගේ ජීවනෝපාය මාර්ගයට ගරු නොකර කටයුතු කරන එක හොද දෙයක් නෙමේ.