(සේන ගමගේ සහ අශෝක තිලකරත්න)
වීරකැටිය, පොලිස් වසමේ බැදිගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි වීරකැටිය පොලීසිය පවසයි.
මිය ගිය පුද්ගලයා පසුගිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී ජනතා විමුක්ති පෙරමුණෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අයෙකු බව පොලීසිය පවසයි.
මෘත දේහය වීරකැටිය ප්‍රාදේශීය රෝහලේ තැන් පත් කර තිබේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
181
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වීරකැටියේ පුද්ගල ඝාතනයක්