IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කරලා

(රොමේෂ් මධුෂංඛ )
 
යාපනය, කොන්ඩාවිල් ප්‍රදේශයේ  දී  වයෝවෘද්ධ කාන්තාවකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබියදී අද (21) අලුයම මළ සිරුර හමු වූ බවට යාපනය පොලීසිය පවසයි.
 
 කොන්ඩාවිල් දුම්රිය ස්ථාන මාර්ගය ප්‍රදේශයේ නිවසක පදිංචි මෙම වයෝවෘද්ද කාන්තාව කනියම නිවසේ සිටින අතරතුරදී ඊයේ (20) රාත්‍රි කාලයේදී මෙම පහරදීම සිදු කර ඇති අතර මළ සිරුර ආසන්නයේ පොරවක්ද තිබීම හේතුවෙන් එම පොරවෙන් පහරදී මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට යාපනය පොලීසිය සැක පළ කරයි.
 
61 හැවිරිදි චන්ද්‍රෙද්වී නැමති තිදරු මවක් එලෙස ඝාතනයට ලක්ව ඇත.ඝාතකයින් කව්රුන්දැයි යන්න මෙතෙක් හෙළි වී නොමැත. සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණයක් අරඹා ඇත.

 මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් යොමු කිරීමට නියමිත බවද යාපනය පොලීසිය වැඩිදුරටත් පැවසීය.



අදහස් (0)

වයෝවෘද්ධ කාන්තාවක් ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32107 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14580 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 46 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site