IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වයඹ සරසවි සිසුන් නිදහස් කරන්නැයි සබරගමු සිසුහු පාරට බසිති

(සම්පත් ප්‍රියනන්දන) 

නවක වදය ලබා දුන්නා යැයි චෝදනා කරමින් වයඹ විශ්ව විද්‍යාලයේ සිසුන් 12 දෙනෙකු  දින 70 ක් සිර ගත කර ඇතැයි පවසමින් සබරගමු විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් අද  (01) කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ  පඹහින්න මංසන්ධියේ විරෝධතාවයක නිරතවුහ.

විරෝධතායේ නිරත සිසුන් කියා සිටියේ වයඹ විශ්ව විද්‍යාලයේ  සිසුන්   පිරිසක් අතර විශ්ව විද්‍යාලය තුළ ගැටුමක් ඇති වී තිබෙන බවත් එයට බොරු චෝදනා නගමින් නවක වදය ලබා දුන්නා යැයි පවසමින් මෙලෙස සිරගත කර ඇති බවයි.



අදහස් (0)

වයඹ සරසවි සිසුන් නිදහස් කරන්නැයි සබරගමු සිසුහු පාරට බසිති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 956 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site