(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
හවුල් ඉඩමක පොල් කැඩීම සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පසු ව්‍යාපාරිකයකුට පොල්ලකින් පහර දී ඝාතනය කළ බව කියන අඹුසැමි යුවළක් අද (31) අත්අඩංගුවට ගත් බව ගන්දර පොලීසිය පවසයි.
සිද්ධියෙන් මරුමුවට පත්ව තිබුණේ ජෝතිමුණි ගුණරත්න (72) නැමැති ඉඩම් වෙන්දේසි කරුවෙකි.
ඔහුගේ නිවස අසල පිහිටි ඉඩමක සැකකාර අඹු සැමි යුවළ තවත් පුද්ගලයකු සමඟ පොල් කැඩීමට ගිය අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර බහින් බස් වී මෙම ඝාතනය සිදුවී ඇත.
කෙසේ වෙතත් මෙම සිද්ධියට සම්බන්ධ දෙපාර්ශ්වය ඥාතීන් බවද කියති. පහරදීමට උපයෝගී කර ගත් පොල්ල පොලීසියසොයා ගෙන ඇත.
ඝාතනයට ලක්වු පුද්ගලයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ව්‍යාපාරිකයාට පොල්ලෙන් පහර දුන් අඹුසැමි යුවළක් අත්අඩංගුවට