IMG-LOGO

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා


වියපත් කතක් නිවසේදී ඝාතනය කරලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
 
බුලත්සිංහල හල්ගස්තැන්න කිරිමැටිවලකඩ ප්‍රදේශයේ නිවසක විසූ වියපත් කාන්තාවක අද(24)  ඝාතනය කර ඇතැයි බුලත්සිංහල 

පොලිසිය කියයි.
 
මෙලෙස ඝාතනයට ලක් වී ඇත්තේ විලේගොඩ ලියනගේ ජසන්තා ගුණතිලක නමැති 76 හැවිරිදි එක් දරු මවකි.
 
එම ප්‍රදේශයේ කාන්තාවක රබර් කිරි කැපීමට යන අතරතුරදී පිහියක් රැගෙනයාමට එම නිවසට ගොස් ඇති අතර, එහිදී මළ සිරුර දැක පොලිසියට දැනුම් දී ඇත.
 
පොලිස් නිලධාරීන් පැමිණ පරීක්ෂා  කිරීමේදී ඝාතනයට ලක් වූ කාන්තාව කිසිවකු සමඟ පොරබදා ඇති බවට සලකුණු  දැකිය හැකි වූ බවද, මළ සිරුරේ මුහුණ ඇඳ ඇතිරිල්ලකින් වසා තිබූ බවද පොලිසිය කියයි.
 
මෙම ඝාතනය සම්බන්ධයෙන් බුලත්සිංහල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

වියපත් කතක් නිවසේදී ඝාතනය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32396 39



රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14898 10


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 103 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 384 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1309 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site