(ප්‍රසාද් රුක්මල්)
ඇල්ල ඌවකරදගොල්ල ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ ව්‍යාජ සිගරැට් 60ක් සමඟ සැකපිට පුද්ගලයකු අද (9) අලුයම අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඌවකරදගොල්ල 9කණුව ප්‍රදේශයේ පදිංචි 47හැවිරිදි පුද්ගලයකි.
පොලිසිය ලද තොරතුරක් අනුව මෙම වැටලීම කර තිබේ.
උමා ඔය ව්‍යපෘතියේ සේවය කරන ඉරාක ජාතිකයකු මෙම සිගරැට් තොගය දුන් බවට සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය කියයි.
ඇල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ව්‍යාජ සිගරට් ළඟ තබාගත් අයෙකු අත්අඩංගුවට