IMG-LOGO

2025 සැප්තැම්බර් මස 28 වන ඉරිදා


ව්‍යාජ මැණික් ගල් 05ක් සමඟ 3 ක් අත්අඩංගුවට

(ක.ග.කරුණාරත්න)

නිධානයකින් ගත් බව පවසා ව්‍යාජ මැණික් ගල් 05ක් රුපියල් ලක්‍ෂ 45 කට අලෙවි කිරීමට සූදානම් කර තිබියදි වැලිකන්ද,නාමල්ගම ප‍්‍රදේශයේදී සැකකරුවන් තිදෙනෙක් අද (13) සවස අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පොලොන්නරුව කොට්ඨාස දිසා දූෂණ මර්දන අංශයට ලැබුණු තොරතුරක් මත එහි පොලිස් කණ්ඩාමක් විසින් මේ වැටලීම සිදුකර ඇත.

මැණික් ගල් මිළදී ගන්නා ව්‍යාපාරිකයෙක් ලෙස උපාය දූතයෙක් යොදවා මේ වැටලීම කළ බවද පොලිසිය සඳහන් කළේය.

පොලිස් අත්අඩංගුවට පත් සැකකරුවන් ගෙන් දෙදෙනෙක් වැලිකන්ද ප‍්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර අනෙක් සැකකරු දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි කරුවෙකු බව අනාවරණයවී ඇත.

 



අදහස් (0)

ව්‍යාජ මැණික් ගල් 05ක් සමඟ 3 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32473 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14979 10


අනුර -ට්‍රම්ප් හමුවේ
2025 සැප්තැම්බර් මස 24 9920 15

මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 110 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 394 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1322 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site