(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
නීත්‍යනුකූල බලපත්‍රයක් නොමැතිව මහජනතාවගෙන් මුදල් තැන්පතු ලබා ගනිමින් හෝමදොල සමූපකාරය අසල ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන ගිය පුද්ගලයකු අද (25) සැකපිට අත් අඩංගුවට ගත් බව උඩුගම පොලීසිය කියයි.
සැකකරුට එරෙහිව මහජන පැමිණිලි 17 ක් තම පොලිස් ස්ථානයට ලැබි ඇති බවත් සැකකරු ලබාගෙන ඇති තැන්පතුවල වටිනාකම රුපියල් ලක්ෂ 5 කට අධික බවත් පොලිසිය සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
41 හැවිරිදි සැකකරු හෙට (26) උඩුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
උඩුගම පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ව්‍යාජ බැංකුවක් පවත්වාගෙන පුද්ගලයකු උඩුගමින් අත්අඩංගුවට