IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ව්‍යාජ නෝට්ටු සමඟ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට

ඉන්දිකා  රාමනායක

රුපියල් 5000 ව්‍යාජ නොට්ටුවක් සමඟ තරුණයන් දෙදෙනෙකු කිලිනොච්චි ධර්මපුරම් ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව ධර්මපුර්ම් පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 16- 19 අතර පසුවන්නෝ වෙති.

මොවුන් ඊයේ (09) රාත්‍රියේ  මෙම ව්‍යාජ මුදල් නෝට්ටුව  ධර්මපුරම්  ප්‍රදේශයේ වෙළඳසැලක් වෙත ඉදිරිපත් කිරිමේදී වෙළඳසැල් හිමියා මෙම ව්‍යාජ නෝට්ටුව සම්බන්ධයෙන්  ධර්මපුරම්  පොලිසියට කළ දැනුම් දීමක් මත සැකකරුවන් පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරුවන්  දෙදෙනා අද (10) කිලිනොච්චි   අධිකරණයට ඉදිරිපත්  කිරිමට නියමිතය.

 



අදහස් (0)

ව්‍යාජ නෝට්ටු සමඟ තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site