IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරීම් ගැන වසරකට පැමිණිලි 3000 ක්

(ජයන්ත සමරකෝන්)

ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරීම සම්බන්ධයෙන් වසරකට පැමිණිලි 3000 කට අධික සංඛ්‍යාවක් ලැබෙන බව රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි.

ඉඩම් ඔප්පු ලියාපදිංචියේදී සිදුවන මෙම අක්‍රමිකතා අවම කිරීම සඳහා විද්‍යුත් මෘදුකාංගයන් හරහා ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීම ලබන මාසයේ සිට ආරම්භ කරන බවද රෙජිස්ටාර් ජනරාල් එන්.සී විතානගේ මහතා කීය.

ඒ සමඟම විද්‍යුත් ක්‍රමයට උප්පැන්න , විවාහ සහ මරණ ලියාපදිංචි කරන බවද ඒ මහතා සඳහන් කළේය.

ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව මෙම ලේඛන සෑම දිස්ත්‍රික් හා ප්‍රදේශීය ලේකම් කාර්යාල මගින් ලබාගැනීමට හැකියාව ඇතැයිද ඔහු කීවේය.

පසුගිය මාසයේ මෙම ලේඛන එක්දින සේවාව මගින් නිකුත් කිරීම යටතේ රුපියල් මිලියන 750 ක ආදායමක් උපයා ගැනීමට හැකිවී ඇතැයි එම දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (0)

ව්‍යාජ ඉඩම් ඔප්පු සකස් කිරීම් ගැන වසරකට පැමිණිලි 3000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31873 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14338 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11183 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 248 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1191 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 341 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site