IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථ දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට

  (බුද්ධික කුමාරසිරි )
 
එකම අංකයෙන් යුත් ව්‍යාජ අංක තහඩු සවිකර ධාවනයේ යෙදුණු සුඛෝපභෝගී මෝටර් රථ දෙකක් සමගින් එම මෝටර් රථවල හිමිකරු බව කියන පුද්ගලයෙකු සැකපිට අත් අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය පවසයි
 
පිළියන්දල  නගරයේ රථ වාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන් විසින් තාවකාලික අංක තහඩුවක් සවි කර ධාවනයේ යෙදුණු , සුඛෝපභෝගී බෙන්ස් රථයක් නවතා පරීක්ෂා කිරීමේදී  තාවකාලිකව සවිකර ඇති අංක තහඩුව පිළිබදව සැක සිතී වැඩි දුරටත් ප‍්‍රශ්න කිරීමේදී එම අංක තහඩුව තමන්ට අයත් වෙනත් මෝටර් රථයක බව සැකකරු පැවසූ බවද පොලිසිය පවසයි.
 
ඒ අනුව සැකකරුට අයත් එකම අංකයකින් ධාවනය කළ අනෙක් සුඛෝපබෝගි මෝටර් රථයද අත් අඩංගුවට ගැනිමට කටයුතු කල බවද පොලිසිය පවසයි
 
සැකකරු  අතුරුගිරිය මහදෙනිය ප‍්‍රදේහයේ පදිංචි පුද්ගලයෙකි.ඔහු කැස්බැව මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
 



අදහස් (0)

ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථ දෙකක් සමඟ අයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32043 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14511 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11243 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 32 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 293 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1239 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site