(සම්පත් ජයලාල්)
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ කාර්යය බලකාය ඒකාබද්ධව නුවරඑළිය, මීපිලිමාන, එල්ක්ප්ලේන්ස් ප‍්‍රදේශයේ කළ වැටලිමකදි වන සතුන් දඩයම් කිරීම සඳහා යොදා ගන්නා ලද පතරොම් තුවක්කුවක්, ජීව හා හිස් පතරොම් විශාල සංඛ්‍යාවක්, පතරොම් පිරවීමට ගන්නා අමුද්‍රව්‍ය හා සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනිමට හැකියාව ලැබි ඇත.
විදේශයකදි නිෂ්පාදනය කරන ලද බලපත‍්‍ර රහිත බොර 12 පතරොම් තුවක්කුවක්, බොර 12 හිස් පතරොම් කොපු 82 ක්, පතරොම් පීරවීමට ගන්නා උපකරණ හා අමුද්‍රව්‍ය විශාල ප‍්‍රමාණයක්, ටී-56 ජීව උණ්ඩ 08 ක් සහ හිස් කොපු ගණනාවක්, වෙඩි බෙහෙත්, ගෝන අංතට්ටු 03 ක් සහ දඩයම් සඳහා භාවිතා කරනු ලැබු ඇඳුම් පැළදුම් අත්අඩංගුවට ගත් ද්‍රව්‍ය අතර වේ.
හෝර්ටන් තැන්න ආශ‍්‍රීත ප‍්‍රදේශයේ නිතිවිරෝධි ආකාරයෙන් මස් පිණිස ගොණුන් දඩයම් කරන බවට ලැබුණු තොරතුරු මත, දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරනු ලැබු විමර්ශනයකින් අනතුරුව මෙම වැටලිම සිදුකොට සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරුකරුවන් හෙට (23) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය



2025 දෙසැම්බර් මස 18
416
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
237
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1025
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන සතුන් දඩයම් කළ තිදෙනෙක් නුවරඑළියෙන් අල්ලයි
nuwan Wednesday, 22 August 2018 10:30 AM
දිවියා කන්න ඕනේ මේ වගේ කට්ටිය තමා.