IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වෑන් රිය පෙරැළි තිදෙනෙක් රෝහලේ

(රංජිත් රාජපක්ෂ )

                       
ගම්පොල සිට නාවලපිටිය දක්වා ධාවනය වු  වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 40 ක පමණ ප්‍රපාතයකට පෙරැළී වැන් රථයේ ගමන් ගත් තිදෙනෙක් තුවාල ලබා නාවලපිටිය මුලික රෝහලට වෙත ඇතුළත් කළ බව  නාවලපිටිය පොලිසිය කියයි.


අද (24) මෙම අනතුර සිදු  වි ඇත්තේ නාවලපිටිය ගම්පොල ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය ගොන්දෙන්නාව ප්‍රදේශයේදිය.


අධික වේගයෙන් ධාවනය වි ඇති වෑන් රථයේ රියදුරාට වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මහවැලි ගග අසළ ප්‍රදේශයට  පෙරැළී ඇති බව පොලීසිය පවසයි.



අදහස් (0)

වෑන් රිය පෙරැළි තිදෙනෙක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 416 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1025 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site