(ජේ.කේ.එල්.චාමින්ද සහ සුමතිපාල දියගහගේ)
වෑන් රථයක් පෙරලී යාමෙන් එහි ගමන් ගත් 21 හැවිරිදි තරුණයකු කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (2) අලුයම මිය ගොස් ඇති අතර වෑන් රථයේ රියදුරා තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කළ බව හික්කඩුව පොලිසිය කියයි.
බේරතුඩුවේ පැවති මංගල උත්සවයකට සහභාගිවී තරුණයින් 7 දෙනෙකු මෙකී වෑන් රථයෙන් ගමන් කර තිබේ. ඇල්පිටිය පිංකන්ද අක්කර 20 මාර්ගයේ දී වෑන් රථය පෙරේදා (01) රාත්‍රී රියදුරුට පාලනය කරගැනීමට නොහැකිවිමෙන් පෙරලි ගොස් ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම අනතුරෙන් බරපතල තුවාල ලබා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි තරුණයා අද (2) මියගොස් ඇති බවද හික්කඩුව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
241
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1031
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වෑන් රිය පෙරලී තරුණයෙක් මරුට