IMG-LOGO

වෑන් රියක් වාහන පහකට හප්පලා

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

කිලිනොච්චිය සිට කටුනායක ගුවන් තොටුපල දක්වා අද අලුයම ගමන් කරමින් තිබු වෑන් රථයක් පල්ලම පුලියන්කුලම ඉන්ධනහල අසල වාහන පෝලිමක ගැටිමේන් එක් අයකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කළ බව පල්ලම පොලිසිය කියයි.

ඉන්ධන ලබා ගැනිමට ත්‍රිරෝද රථයක සිටි පල්ලම තිඹිරිගොල්ල ප්‍රදේශයේ අයකු තුවාල ලබා ඇති බවත් තවත් ත්‍රිරෝද රථයක සිටි වයස අවුරුදු 13 ක කුඩා දරුවකු කම්පනයට පත්ව රෝහල් ගත කර ඇති බවත් පොලිසිය කියයි.

කිලිනොච්චිය සිට කටුනායන ගුවන් තොටුපලට යමින් තිබු  වෑන් රථයක රියදුරුට නින්ද යාම හෝ වෙනත් හේතුවක් නිසා ‍වෑන් රථය පාලනය කර ගත නොහැකිව ඉන්ධන පෝලිමේ නවතා තිබු වාහනවල ගැටි ඇති බව බව පොලිසිය කියයි.

පෙට්‍රල් පෝලිමේ තිබු ත්‍රි රෝද දෙකක මෝටර් දෙකක ද වෑන් රථයකද  ගැටිමේන් අනතුර දරුණු වී ඇති බව කියයි.

අනතුර සම්බන්ධව  වෑන් රථයෙ රියදුරු අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 



අදහස් (0)

වෑන් රියක් වාහන පහකට හප්පලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 186 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site