IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


වෑන් රථයක් ප්‍රපාතයකට පෙරැළී 9ක් රෝහලේ

(සුදත් එච්. එම්. හේවා)
 
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වෑන් රථයක් වටවල ප්‍රදේශයේ මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට පෙරළීමෙන් එහි ගමන් ගත් නවදෙනෙකු තුවාල ලබා ඇතැයි වටවල පොලිසිය පවසයි.
 
තුවාල ලැබූවන් වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඉන් හතරදෙනකු නාවලපිටිය මූලික රෝහලට මාරු කර යවා ඇත. 
 
හැටන් ප්‍රදේශයේ පිරිසක් ගාල්ල ප්‍රදේශයේ පැවැති අවමංගල නිවසකට ගොස් නැවත පැමිණෙමින් සිටියදී මෙම අනතුර සිදුව තිබේ.
 
 
වැන් රථයේ රියදුරුට නින්දයාමෙන් මෙම අනතුර සිදුව ඇති බවට සැකකරන බව පොලිසිය පවසයි.
 
මේ පිළිබඳව වටවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



අදහස් (0)

වෑන් රථයක් ප්‍රපාතයකට පෙරැළී 9ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site