(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
බලන්ගොඩ බෙලිහුල්ඔය ප්‍රදේශයේදී වැන් රථයක් අඩි විස්සක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් පස්දෙනෙකු තුවාල ලබා අද (04) බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලැබූ පිරිස අතර, කුඩා දරුවන් දෙදෙනෙකු ද සිටින බව පොලිසිය කියයි.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කොළඹ සිට වැලිමඩ ප්‍රදේශය දක්වා ධාවනය කරමින් තිබූ වෑන් රථයක් බව පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් සමනල වැව පොලිසිය පරික්ෂණ පවත්වයි.


2025 දෙසැම්බර් මස 16
15
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
818
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
599
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී 5කට තුවාල