(ජේ.ඉඳුරුවගේ)
කොළඹ- ගාල්ල මහා මාර්ගයේ පයාගලදී වෑන් රථයක් දුරකතන කණුවක ගැටී පෙරළීයාමෙන් හයදෙනෙකු තුවාල ලබා කළුතර මහ රෝහලට ඇතුළත් කර ඇතැයි පයාගල පොලිසිය කියයි.
තුවාල ලැබූ පිරිස අතර කුඩා දරුවෙක්ද වෙයි.
පිළියන්දල ප්‍රදේශයේ සිට අලුත්ගම කන්දේ විහාරයට ගොස් ආපසු යමින් සිටි පිරිසක් රැගත් වෑන් රියක් මෙසේ අනතුරට ලක්ව තිබිණි.

2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2504
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
වෑන් රථයක් දුරකතන කණුවේ ගැටී 6ක් රෝහලේ