(ඩී.කේ.රත්න)
ඇල්ල වැල්ලවාය මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීම හේතුවෙන් වෑන් රථයේ ගමන් ගත් පුද්ගලයින් නව දෙනෙකු බරපතල තුවාල ලබා අද (01) බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව ඇල්ල පොලිසිය පවසයි.
කල්මුණේ ප්‍රදේශයේ පදිංචි පිරිසක් ඇල්ල නගරයට පැමිණ ආපසු කල්මුණේ බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට පත්වී ඇත.
වෑන් රථය අනතුරට පත්වන අවස්ථාවේදී නවදෙනෙකු ගමන් කර තිබෙන අතර මෙම අනතුරින් නව දෙනාම බරපතල තුවාල ලබා තිබේ.
රියදුරුට වෑන් රථය පාලනය කර ගැනීමට නොහැකිවීමෙන් මාර්ගයෙන් ඉවතට පැන ගසක හැපීම නිසා මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
42
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
606
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෑන් රථයක් අනතුරට ලක් වී 9 ක් රෝහලේ