IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වන අලි රංචුවක් නවගත්තේගම වගා බිමක් විනාශ කරති

(  එච් . චන්දන )

නවගත්තේගම - කුරුකැටියාව  තල්ගස්වැව නව ගම්මානයේ වගා ඉඩමකටඅද( 01)  දා අලුයම පැමිණි වන අලින් රංචුවක් එම වගා බිමසම්පුර්ණයෙක්ම විනාශකර දමා ඇති බවත් එම නිසා  ලක්ෂ 10 වැඩි මුදලක්  විනාශ වී අලභ හානී සිදුවී ඇතැයි  එම  ගොවීන් පවසයි.
 
කොමඩු  ,  බණ්ඩක්කා,දඹල,වට්ටක්කා,මෑකරල් හා බීජ කව්පි රැසක් මෙම වගා බිමේ වගා කර තිබූ බව  එස් . විජේපතිරණ මහතා පවසයි.
 
පෞද්ගලික විදුලි වැටකින් මෙම වගා බිම ආරක්ෂා කර ඇති බවත් රාත්‍රී 1.00  පමණ පැමිණි වන අලි රංචුවක් මෙම විදුලි වැට කඩා දමා මෙහි තිබූ සියලු  කොමඩු අහාරයට ගෙන අනෙක් වගා බිම් සියල්ල විනාශ කර දමා ගොස් ඇතැයි ඒ මහතා සදහන් කරයි.
 
මෙම වගා බිමේ අභියන්තර (පොලව ඇතුළෙන් ) ක්‍රමවත් ජල සැපයුමක් සදහා යොදා තිබූ ජල නල පද්ධතියටත් මෙම වන අලීන් මෙම ගොවි පොලේ ඇවිදීම නිසා දැඩි ලෙස හානියට පත්වී තිබේ. 

 



අදහස් (1)

වන අලි රංචුවක් නවගත්තේගම වගා බිමක් විනාශ කරති

ධනූ Monday, 01 June 2020 03:02 PM

මේ අහිංසක සත්තු ගම් වදින්නේ ආහාර වෙනුවෙන්... ඇයි වනජීවී එකට මේ අය කනබොන දේවල් රක්‍ෂිතවල වගාකරලා, එම වගාබිම් මිනිසුන්ගෙන් ආරක්‍ෂාකරල, නියමිත වෙලාවට සත්තුන්ට නිදහස් කරන්න බැරි...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 780 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2424 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site