( ක.ග කරුණාරත්න)
මින්නේරිය පොලිස් වසමට අයත් ජයන්තිපුර, තඹලවැව ප්‍රදේශයේදී අද (22) දහවල් වල් අලියෙකු පහර දීමෙන් කාන්තාවක මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය කියයි.
එම සිද්ධියෙන් මියගොස් ඇත්තේ ජයන්තිපුර, තඹලවැව ට්‍රැක් 14, අංක 1272 ලිපිනයේ පදිංචි එච්.එම් නිල්මිණී රේණුකා (34) යන අයයි.
මින්නේරිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
වන අලි පහර දීමෙන් කාන්තාවක් මරුට
tommy Sunday, 22 July 2018 12:12 PM
කොළඹ සිට උඩ පනිමින් බෙරිහන් දෙන පරිසරවේදීන් මේවට මොකද කියන්නේ?