IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


වන අලි ප්‍රහාරයකින් විශ්‍රාමික නියාමකවරයෙක් මරුට


 
 
(නිමල් ජයරත්න)
 
සිවිල් ආරක්ෂක බළකායේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියාමකවරයකු අද (25) අලුයම 3.00 පමණ වන අලි ප්‍රහාරයකින් මිය ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය කියයි.


වැලිකන්ද නාමල්ගම නිවස අසලදීම වන අලි පහරදීමකින් මියගොස් ඇත්තේ 62 වියැති දෙදෙරු පියෙකු වන එල්.එම්. දිසානායක යන අය බව පරීක්ෂණ සිදු කරන වැලිකන්ද පොලිසිය කියයි.


නිවසින් පිටතට ගිය අවස්ථාවේදී ඔහු මෙම වන අලි ප්‍රහාරයට ගොදුරු වී ඇත.


ඔහු රිදිපොකුණ සිවිල් ආරක්ෂක මූලස්ථානයට අනුයුක්තව සේවය කළ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියාමකවරයෙකි. 
 

 



අදහස් (0)

වන අලි ප්‍රහාරයකින් විශ්‍රාමික නියාමකවරයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 242 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site