(නවරත්න සමරතුංග)
වෙල්ලාවලී සින්නවත්ත ප්‍රදේශයේ වෙල්යායකදී වන අලියෙකුගේ ප‍්‍රහාරයට ලක්ව මියගොස් සිටි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (29) සවස හමුවී ඇති බව වෙල්ලාවලී වනජීවී බීට්ටු කාර්යාලය පවසයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ වෙල්ලාවලී නැගෙනහිර පදිංචි තම්බිරාසා ගුනරාසා නැමති 45 හැවිරිදි ගවපට්ටිකරුවෙකු බවත් මොහු අලුයම් කාලයේදී අලියාගේ ප‍්‍රහාරයට ලක්ව ඇති බවත් විශ්වාස කරයි.
එළුවන් බැලීමට ගිය පට්ටිකරුවෙකු මියගොස් සිටි පුද්ගලයාගේ මළ සිරුර දැක ඇති අතර පසුව ඒ බව වෙල්ලාවලී පොලීසියට දැනුම්දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන අලි ප්‍රහාරයකින් පුද්ගලයෙකු මරුට