IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


වන අලියාගෙන් අනූ නවයෙන් දිවි බේරා ගනී

( රොමේෂ් මධුෂංඛ)

මුලතිව් ඔඩ්ඩුසුඩාන් කූලාමුරිප්පු ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වනඅලියෙකු පහරදීමෙන් තුවාල ලබා ප්‍රදේශවාසීන් විසින් ඔහුව බේරාගැනීම සමත්ව තිබේ.

වයෝවෘද්ධ පුද්ගලයෙකු කූලාමුරිප්පු ප්‍රදේශයේ රාත්‍රියේ පාපැදියෙන් ගමන්කරමින් සිටින අතරේ එකවරම වනඅලියෙකු  පාපැදියට පහරදී තිබේ.

අනතුරුව පාපැදිකරු විසිවී ගොස් වනලැහැබකට වැටී ඇත.

ඔහු උදව් ඉල්ලා කෑ ගැසීමෙන් අනතුරුව ගම්වාසීන් එම ස්ථානයට පැමිණ වන අලියා පලවා හැර තුවාල ලැබූ පාපැදිකරුගේ ජීවිතය බේරාගෙන තිබේ.

ගම්වාසීන් එන විටත් පාපැදියට වනඅලියා විසින් පහරදි හානි කොට තිබූ අතර පාපැදිකරු සොයාගැනීමට වනඅලියාට නොහැකිවීම හේතුවෙන් ඔහුගේ ජීවිතිය බේරි ඇති බවටද ගම්වාසීන් වැඩිදුරටත් පැවසූහ.

 

 



අදහස් (0)

වන අලියාගෙන් අනූ නවයෙන් දිවි බේරා ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 554 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2261 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1697 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site