IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


වන අලියකු පහර දීමෙන් සිවිල් ආරක්ෂක භටයා මරුට

(දයාරත්න ඇඹෝගම)
 
වන අලියෙකු පහර දිමෙන් සිවිල් ආරක්ෂක භටයෙකු මිය ගොස් ඇතැයි මහවිලච්චිය පොලිසිය කියයි.


මෙසේ මිය ගොස් ඇත්තේ නිරෝෂන් ජයරත්න(35)නැමති සිවිල් ආරක්ෂක භටයෙකි.


සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව මගින් පේමඩුව ප්‍රදේශයේ පවත්වා ගෙන ගිය ගොවිපලේ සේවය කරමින් සිටි මෙම සිවිල් ආරක්ෂක භටයා ගොවිපලට කඩා වැදුණ වන අලියෙකු එළවා දැමිමට ගිය අවස්ථාවේදි  අද (16) අලුයම මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව පොලිසිය කියයි.


වන අලියාගේ ප්‍රහාරයෙන් බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු මෙලෙස මිය ගොස් තිබුණි.



අදහස් (0)

වන අලියකු පහර දීමෙන් සිවිල් ආරක්ෂක භටයා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31985 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14439 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11223 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 20 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 279 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1226 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site