IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


වන අපරාධ 3887 ක් වාර්තා වෙයි


(සුජිත් හේවාජූලිගේ)
 
වනාන්තර එළි පෙහෙළි කිරීම ඇතුළු වන අපරාධ 3887ක් ගිය වසරේදී වාර්තා වී ඇතැයි මහවැලි සංවර්ධන අමාත්‍යාංශය පවසයි.


මේ වන අපරාධ සම්බන්ධයෙන් 3887දෙනෙකු රුපියල් හයකෝටි පනස් තුන් ලක්ෂ අසූ හතර දහස් පනහක් වටිනා වාහන හා උපකරණ සමඟ අත්අඩංගුවට ගන්නා ලදැයි අමාත්‍යශයේ නිලධාරියෙක් පැවසීය.


වන අපරාධ සම්බන්ධයෙන් 36 දෙනෙකු සිරගත කර ඇති අතර තවත් නඩු විස්සකට අදාළ පුද්ගලයන්ට අවවාද කර ඇත. 


මෙයට අමතරව නඩු 2138කට අදාළ පුද්ගලයන්ගෙන් රුපියල් හාර කෝටි පනස් ලක්ෂයක මුදලක් එකතු කරගෙන ඇතැයි ද අමාත්‍යංශය සඳහන් කරයි.
 



අදහස් (0)

වන අපරාධ 3887 ක් වාර්තා වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 379 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 224 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1019 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site