IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී අතපෙවීම් නවත්වන්නැයි විරෝධතාවක්

වෙනිසියුලාවට එරෙහිව අධිරාජ්‍යවාදී  අතපෙවීම්  නවත්වන ලෙස ඉල්ලමින්  ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කළ විරෝධතාවක්  කොළඹ  කොල්ලුපිටියේ පිහිටි  ඇමරිකානු  තානාපති  කාර්යාලය ඉදිරිපිටදී අද  (08) පැවැත්විණි.

ජනතා  විමුක්ති පෙරමුණේ  ප්‍රධාන ලේකම්  ටිල්වින් සිල්වා,    එම පක්ෂයේ   පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් වන   බිමල්  රත්නායක සහ වසන්ත  සමරසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙයට සහභාගි වූහ. 

(ඡායාරූප   චතුර එස්. කොඩිකාර)

 

 



අදහස් (2)

වෙනිසියුලාවට එරෙහි අධිරාජ්‍යවාදී අතපෙවීම් නවත්වන්නැයි විරෝධතාවක්

Raveendra Friday, 08 February 2019 12:56 PM

අපේ රට දැන් සියලුම ප්‍රශ්න විසඳගෙන සුඛිත මුදිත රටක් නිසා අපි නිතරම අනිත් රටවල් වල දුක සැප බැලිය යුතුමය.

:       0       14

chandima Friday, 08 February 2019 06:37 PM

කොලේ හරියට බලලා කියවන්න කොල්ලනේ, රටේ නම වරද්දගන්න එපා. මිනිස්සු හිනැහෙන්න ඉඩ තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32095 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14567 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11253 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 42 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 310 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1255 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site