IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


වෙනිවැල්ගැට කිලෝ 190 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

චන්ද්‍රසිරි ගුණසේකර

පිටිගල පොලිස් වසමට අයත් මානම්පිට ප්‍රදේශයේ නිවසක බලපත්‍රයක් නොමැතිව ළග තබාගෙන සිටි වෙනිවැල් ගැට කිලෝ 190 ක් අද (25)දහවල් අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිස්  දූෂණ මර්දන අංශය පවසයි .

මෙම වෙනිවැල් ගැට තොගය ළග තබාගෙන සිටි සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර අද (25) ඇල්පිටිය මහේස්ත්‍රාත් වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිත බව පිටිගල පොලිසිය පවසයි . 
 



අදහස් (2)

වෙනිවැල්ගැට කිලෝ 190 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

lal Monday, 25 May 2020 09:36 AM

වෙනිවැල්ගැට කිලෝ 190 ක් ලඝ තබා ගැනිම තහනම් කියලා දන්නේ අදයි. මෙහෙම නීති තියෙනවා නම් ඒවා ප්‍රසිද්ධ කළ යුතුයි. තව මෙහෙම ලග තියාගන්න බැරි දේවල් සහ ප්‍රමාණ තියෙනවද දන්නේ නැහැ.

:       0       0

daham Monday, 25 May 2020 10:35 AM

කොහොමද ලංකාවේ නීතිය? රාජ්‍ය මුදල් මංකොල්ල කාපු අය ව්‍යවස්ථාව උල්ලංඝනය කරපු අය එළියේ. වෙනිවැල් ගැට හාදයා ඇතුළේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 781 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2427 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1762 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site