(සමන් පාලිත නායක්කාර)
බණ්ඩාරවෙල අබේගොඩ වනවගා රක්ෂිතයට අනවසරයෙන් ඇතුළුවී වන වගාවකට ගිනි තැබීමේ චෝදනාවට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ වරද පිළිගත් පුද්ගලයකුට රුපියල් 22,500 ක දඩයක් ගෙවන ලෙස බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් කීර්ති කුඹුරු හේන මහතා නියම කළේය.
මෙසේ දඩ මුදල් ගෙවන ලෙස නියම වූයේ මිරහවත්ත මාතැටිල්ල පදිංචි ඩබ්ලිව් එම් සුනිල් රාජපක්ෂ නමැති අයෙකුටය.
බණ්ඩාරවෙල අබේගොඩ වනවගා රක්ෂිතයට ගිනි තැබීම හේතුවෙන් එහි හෙක්ටයාර් 2.5 ක ප්‍රමාණයක් විනාශ වූ බව අධිකරණය හමුවේ වන රක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කළේය.
හපුතලේ අඩවි වන නිලධාරී පියල් පෙරේරා මහතා මෙම පැමිණිල්ල උසාවිය හමුවේ ඉදිරිපත් කළේය.
2025 නොවැම්බර් මස 04
840
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2482
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1781
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වනවගා රක්ෂිතයට ගිනි තැබූ අයෙකුට දඩ