IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


වෙන්නප්පුවේ ප්‍රා. සභා වැඩ බාර ගැනීමට ලක්ෂ දෙකක් වැය කරලා

                                                                                                                             

(චන්දන ප්‍රනාන්දු)                                                                                                                                                                  

වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සහාපති වැඩබාර ගැනීමේ උත්සවය සඳහා මහජන මුදල් රුපියල් ලක්ෂ 2 ක පමණ ප්‍රමාණයක් වැය කිරිම මහජන මුදල් නාස්තියක් බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභා විපක්ෂ නායක ශිරොන් ප්‍රනාන්දු මහතා පෙන්වා දෙයි.      

                                             
වෙන්නප්පුව ප්‍රාදේශයේ වරිපනම් ගෙවන බදු ගෙවන ජනතාවගේ මුදලින් නඩත්තු වන ප්‍රාදේශීය සභාව මේ ආකාරයෙන් මුදල් නාස්ති කිරිම විශාල අපරාධයක් බවත් තමන්ටද මෙම උත්සවය සඳහා ප්‍රාදේශීය සභාවෙන් ආරාධනා පතක් ලැබුණත් මෙවන් ජනතා මුදල් නාස්තියක් සඳහා දායක වීමට තිබු අකමැත්ත නිසා මන්ත්‍රී කණ්ඩායම මෙම උත්සවය වර්ජනය කළ බව විපක්ෂනායකවරයා පැවසීය.                                                                                                
අපි මෙම මන්ත්‍රී ධූරවලට ජනතාව පත්කළේ අසරණ ජනතාවගේ ගැටළු  ප්‍රශ්න වලට විසඳුම් සෙවිමට මිස නාස්තිකාර උත්සව වලට සහභාගි වීමට නොවන බවත් මෙම උත්සවය සඳහා පාලක පක්ෂයේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් එක්ව සිටි බවත් මෙය දේශපාලන රැස්වීමක් මිස පොදුවේ ප්‍රාදේශීය සභාවේ උත්සවයක් නොවු බවත් මෙවන් නාස්තිකාර වැඩවලට එරෙහිව ඉදිරියේදිත්  සභාවේ හඬක් නගන බව විපක්ෂනායක ශිරොන් ප්‍රනාන්දු මහතා කීවේය.



අදහස් (2)

වෙන්නප්පුවේ ප්‍රා. සභා වැඩ බාර ගැනීමට ලක්ෂ දෙකක් වැය කරලා

naradha Thursday, 19 April 2018 01:14 PM

මිනිසුන්ගෙන් වරිපනම් බදු අය කරගෙන ඕව තමයි කරන්නේ.

:       0       0

Jayamanna Thursday, 19 April 2018 03:09 PM

මෙම ප්‍රාදේශීය සභා යනු නරකම දූෂිත, අකාර්යක්ෂම හා නිෂ්ඵල ආයතනයකි. මේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වශයෙන් මට කණගාටුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31629 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14047 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11099 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 176 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1105 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site