( චන්දන ප්‍රනාන්දු)
දන්කොටුව ජයකොඩි ක්‍රීඩාංගණය අසල වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා ඉඩමකට පුද්ගලයෙක් බලහත්කාරයෙන් කම්බි ගසා ව්‍යාජ ඔප්පුවක් සැකසීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත පෙරේරා මහතා පවසයි.
මෙම ප්‍රාදේශීය සභාවට අයත් ඉඩමේ දන්කොටුව සංවර්ධන පදනම හරහා ප්‍රදේශයේ ජනතාවගේ ක්‍රීඩා කටයුතු සඳහා අවශ්‍ය පහසුකම් සැලසීමට කටයුතු කර තිබියදී එම ඉඩම අසල ප්‍රාදේශීය සභාවට අයත් භුමියකම පදිංචිව සිටින අයෙක් මෙලෙස කිසිදු අවසරයක් හෝ දැනුම්දීමකින් තොරව මහා රාත්‍රීයේ කම්බි ගසා අත්පත් කරගෙන ඇතැයි සභාපතිවරයා කීය.
මෙම පුද්ගලයාට සානුකම්පිත ආකාරයෙන් සභාවට අයත් භුමියක පදිංචිව සිටිමට ඉඩ ලබාදි සිටියදි පොදු ජනතාව වෙනුවෙන් පහසුකම් සැලසීමට තිබු ඉඩමක් මෙලෙස වෙන්කර ගැනිමට කටයුතු කිරිම කිසිසේත් අනුමත කළ නොහැකි ක්‍රියාවක් බැවින් ප්‍රාදේශීය සභා සභාපතිවරයා ලෙස එම කම්බි ගැසීම් නතර කිරිමට පියවර ගත් බව සභාපති සුසන්ත පෙරේරා මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘වෙන්නප්පුව ප්‍රා.සභාවට අයත් ඉඩමක අනවසරෙන් කම්බි ගහලා’