(දිලීප් ජයසේකර)
වන්දනා නඩයක් රැගත් බස් රථයක් අද (28) බුන්දල කිරින්ද මාර්ගයේ ඌරණිය වංගුව අසළ මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට පෙරළී යාමෙන් පුද්ගලයන් 15ක් තුවාල ලබා ඇත.
මෙලෙස අනතුරට පත් වුයේ කළුතර අගලවත්ත බෙල්ලන ප්‍රදේශයේ වන්දනා නඩයක් රැගෙන කතරගම වන්දනාවේ ආ බස් රථයකි.
අනතුර සිදුවන අවස්ථාවේදී බස් රථයේ වන්දනාකරුවන් 45 දෙනෙකු සිට ඇත.
අනතුරින් එක් අයෙකු බරපතළ තුවාල ලබා ඇති අතර තවත් 14 දෙනෙකු සුළු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

2025 දෙසැම්බර් මස 18
289
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වන්දනා නඩයක් රැගත් බසයක් පෙරැළී 15ක් රෝහලේ