(අශෝක තිලකරත්න)
වෙනත් අයෙකුගෙන් සොරාගත් ජාතික හැඳුනුම්පතක් යොදා ගෙන දෙවිනුවර සහ ගන්දර ප්‍රදේශවල බැංකුවලට ව්‍යාජ රන් ආභරණ උකස් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.
අත්අඩංගුවට පත් තලල්ලේ පදිංචි 25 හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බව පොලිස් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.
ඔහු අද (22) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
ගන්දර පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
811
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
593
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
වෙනත් හැඳුනුම්පතකින් ව්‍යාජ රන් ආභරණ උකස් කළ අයෙකු අල්ලයි