තිලකරත්න දිසානායක
වනිතාවන් සවිබල ගැන්වීමේ අරමුණින් ආරම්භ කොට ඇති ‘‘කාන්තාවන් දැනුවත් කිරීම සහ උපදේශන සමාජ සත්කාර වැඩසටහනෙහි සමාරම්භය සමගි ජනබල වේගය, ගම්පහ දිස්ත්‍රික් සංවිධායක හසිත් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ගුණසේකර මහතාගේ සංකල්පයකට අනුව මෙම සත්කාරක වැඩසටහන පැවැත්වෙන අතර මහර මැතිවරණ කොට්ඨාසයේ වෑබඩ රත්නසිරි මුණසිංහ මහතාගේ සංවිධානත්වයෙන් සමාරම්භක වැඩසටහන පැවැති අවස්ථාවේ හසිත් ගුණසේකර මහතා වනිතාවන් ඇමැතූ අයුරු.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
වනිතා සවිබල ගැන්වීමේ වැඩසටහනේදී