IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


වනඅලි පහරදීමෙන් කඩා වැටුණු නිවසේ බිත්තියට යටවී දැරියක් මරුට

(නිශාන්ත කුමාර) 
 
මහියංගන දඹගල්ල කුඩාවැව ගම්මානයේ නිවසකට ඇතුළු වූ වනඅලියකු එහි බිත්ති පෙරළාදැමීමේදී බිත්තියට යටවී වයස අවුරුදු අටක දැරියක අද (05)   අලුයම  මියගොස් ඇතැයි මහියංගන පොලිසිය කියයි.
 
මිත්තණිය   බරපතල තුවාල ලබා මහියංගන  රෝහලට ඇතුළත් කර ඇත.
 
මියගොස් ඇත්තේ මහියංගන කුඩා   වැව ප්‍රදේශයේ පදිංචි ජේ. එම්. ශාලිකා මධුෂාණී නැමැති වයස අවුරුදු අටක  දැරියකි.
 
ගම්වැදුණු වන අලියා  එම නිවසේ වී කෑම සඳහා බිත්තියක් පෙරළා නිවසට ඇතුල් වීමට තැත් කිරීමේදී පෙරළුණු බිත්තියට යටවී දරුවා ජීවිතක්ෂයට පත්වන්නට ඇතැයි සැකකරයි.
 
  අනතුර සම්බන්ධයෙන් මහියංගන පොලීසිය පරීක්ෂණ පවත්වයි.   



අදහස් (0)

වනඅලි පහරදීමෙන් කඩා වැටුණු නිවසේ බිත්තියට යටවී දැරියක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 599 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site