නාලක සංජීව දහනායක
වන අලි ප‍්‍රහාරවලින් ගොවීන් 80 කට වැඩි පිරිසක් වාර්ෂිකව මරණයට පත්වන බවට තමන්ට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
රාත‍්‍රී කාලයේ පැල් රැකීම සඳහා හේනට යනවිට සහ උදෑසන නැවත නිවසට එනවිට හෝ තම වගා සඳහා වතුර හැරවීමට රාත‍්‍රී කාලයේ කුඹුරට යනවිට ගොවීන් මෙසේ වන අලි ප‍්‍රහාරවලට ලක්වන බවද අමාත්‍යවරයා කීය.
වන අලින්ගෙන් සිදුවන වගා හානිය හා ජීවිත හානිය අවම කර ගැනීම සඳහා වනජීවි අමාත්‍යංශය සහ තවත් ආයතන ගණනාවක් සමඟ සාකච්ඡා කළද කෙටිකාලීන විසඳුම් මිස ස්ථීර විසඳුම් නොලැබුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
‘වනඅලි ප්‍රහාර වලින් ගොවීන් 80 කට වැඩි පිරිසක් මිය යනවා’