(නිමල් ජයරත්න)
වන අලියෙක් පහර දී සිවිල් ආරක්ෂක නිලධාරියකු මිය යාමත් සමඟ වැලිකන්ද නාමල්ගම ගම්වාසීහු අද (25) සවස පොළොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ නාමල්ගම ප්‍රදේශයෙන් අවහිර කර වනඅලි තර්ජනයට විසඳුම් ඉල්ලා උද්ඝෝෂණයක නිරත වුහ.
අද අළුයම තම නිවස අසලදී වන අලියකු පහර දීමෙන් නාමල්ගම ගම්මානයේ සිවිල් ආරක්ෂක ජ්‍යෙෂ්ඨ නියාමකවරයකු මිය ගියේය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වනඅලි තර්ජනයට විසඳුම් ඉල්ලා ගම්වැසියෝ නාමල්ගම පාර හරස් කරති