(ජයමාල් චන්ද්‍රසිරි)
විදුහල්පති විභාගය සමත්වී අසාධාරණයට ලක්වූවන්ගේ එකමුතුව අද (12) කොළඹ, ගාලු මුවදුර විරෝධතා සඳහා වූ ස්ථානයේ උද්ඝෝෂණයක් ඇරඹුහ.
2018/2019 විදුහල්පති iii ශ්‍රේණියේ තරග විභාගය සමත්ව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි සියල්ලටම පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලා මොවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරතවූහ.
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
විදුහල්පති විභාගය සමතුන් රැකියා ඉල්ලා උද්ඝෝෂණයක
S.R.ප්‍රියන්ත කුමාර Friday, 15 March 2024 09:29 AM
අනිවාර්යයෙන්ම ලබා දිය යුතුය.