(රොමේෂ් මධුෂංඛ)
මුලතිව් පුදුකුඩිඉරිප්පු ශ්‍රී මුරුගානන්ද විද්‍යාලයට විදුහල්පතිවරයෙකු පත්කරන ලෙස ඉල්ලා පාසල් සිසුහු සහ මව්පියවරු අද (14) විරෝධතාවක නිරත වූහ.
ඒ සඳහා දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභාවේ හිටපු රවිහරන් මන්ත්‍රීවරයාද සහභාගී විය.
විරෝධතාකරුවන් කියා සිටියේ මුරුගානන්ද විද්‍යාලය වෙනුවෙන් වරින් වර විවිධ ප්‍රදේශයන්හි සිට විදුහල්පතිවරුන් පත් කරන නමුත් ඔවුන් ස්ථාන මාරු වීම් ලබාගෙන යාම හේතුවෙන් පාසලේ අභිවෘද්ධි කටයුතු මෙන්ම අධ්‍යාපනික කටයුතු ද අඩාල වී ඇති බවයි.
පාසලට ප්‍රදේශයේ සුදුසුකම් ලත් විදුහල්පතිවරයෙකු පත්කිරීමට කලාප අධ්‍යාපන බලධාරීන් පියවර ගත යුතු බවද මව්පියවරු කීහ.



2025 නොවැම්බර් මස 17
27
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2508
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
විදුහල්පතිවරයකු ඉල්ලා සිසුහු - මව්පියවරු විරෝධයක