(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ජපානයේ රැකියා ලබාදෙන බව පවසා තරුණ තරුණියන් රැසකගෙන් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදලක් වංචා කර සැඟවී සිටි පුදගලයකු අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
සැකකරු බණ්ඩාරගම වැල්මිල්ල පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙකි.
ජපන් භාෂාව උගන්වන පෞද්ගලික ආයතනයක කළමනාකරුවකු ද වන ඔහු එම ආයතනයේ හිමිකාරිය වන ජපානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පරිඝනක නිලධාරිනිය හා එක්ව මෙම වංචාව සිදු කර ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.
පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
283
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
189
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
994
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදෙස් රැකියා ලබාදෙන මුවාවෙන් මුදල් වංචා කළ අයෙක් අත්අඩංගුවට